අද කාලයේ ඕනෑම ව්‍යාපාරයකට වෙබ් අඩවියක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එම වෙබ් අඩවිය ගනුදෙනුකරුවන්ට සොයාගත හැකි විය යුතුය. මෙන්න ඒ සඳහා ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක්:
1. Keywords (මූලික වචන) හඳුනාගන්න
ඔබේ ගනුදෙනුකරුවන් ඔබේ සේවාව සෙවීමේදී ගූගල් එකේ සර්ච් කිරීමට ඉඩ ඇති වචන මොනවාදැයි සිතන්න. උදාහරණයක් ලෙස "Digital Marketing Sri Lanka" වැනි වචන ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතයට ඇතුළත් කරන්න.
2. වෙබ් අඩවියේ වේගය (Loading Speed)
වෙබ් අඩවියක් ලෝඩ් වීමට බොහෝ වේලාවක් යන්නේ නම් මිනිසුන් එය වසා දමයි. එම නිසා සැමවිටම ඔබේ පින්තූර වල ප්‍රමාණය (File size) අඩු කර තබා ගන්න.
3. Mobile Optimization
බොහෝ දෙනා අද වෙබ් අඩවි බලන්නේ ෆෝන් එකෙනි. ඔබේ වෙබ් අඩවිය ෆෝන් එකට ගැලපෙන ලෙස (Responsive) සකසා තිබීම ගූගල් සර්ච් වල උඩට ඒමට අත්‍යවශ්‍ය කරුණකි.
වැඩි විස්තර අවශ්‍යද?
අපි ඔබේ ව්‍යාපාරයේ SEO කටයුතු වෘත්තීය මට්ටමින් කර දීමට සූදානම්. දැන්ම අපිට මැසේජ් එකක් දාන්න.
WhatsApp Chat