ඩිජිටල් මාර්කටින් ලෝකය දිනපතාම වෙනස් වේ. 2024 වසරේදී ඔබ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:
1. AI (කෘත්‍රිම බුද්ධිය) භාවිතය
අද වන විට AI භාවිතයෙන් දැන්වීම් සකස් කිරීම, ගනුදෙනුකරුවන් සමඟ කතා කිරීම (Chatbots) වැනි දෑ අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. මෙය දියුණු කරන ලද ව්‍යාපාර වලට වැඩි වාසි ලබාගත හැක.
2. Short-form Video (TikTok/Reels)
මිනිසුන් අද වැඩිපුර කාලයක් ගත කරන්නේ කෙටි වීඩියෝ නැරඹීමටය. එම නිසා ඔබේ සේවාව ගැන තප්පර 15-30 කෙටි වීඩියෝ සකස් කිරීම දැන්වීම් සඳහා වඩාත් සුදුසුය.
3. Personalization (පෞද්ගලීකරණය)
හැමෝටම එකම විදිහට පණිවිඩ යැවීම නොව, එක් එක් කෙනාට වෙන වෙනම හැඟෙන විදිහට මාර්කටින් කිරීමෙන් ඔබේ වෙළඳ නාමයට හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.
දැනුම යාවත්කාලීන කරගන්න!
අපි ඔබේ ව්‍යාපාරයේ අනාගතයට සූදානම් කර දීමට සැදී පැහැදී සිටිමු. දැන්ම අපට කතා කරන්න.
Message/Call Us Now